Missed Call ආදරයෙන් ජීවිතය CUT කර නොගැනීමට නම්
ආදරය, ප්‍රේමය තරම් තරුණ හදවත් තදින් වෙලාගනු ලැබූ සංවේදී හැඟීම් ලොව නොමැති තරම්ය. එහෙයින් තුරුණු හදවතට ආදරය, ප්‍රේමය අවැසිය. වේගයෙන් දියුණු වන ලෝකය තුළ ආදරයේ හැඩතල තාක්ෂණය මගින් ප්‍රබල වෙනසකට බඳුන් කර ඇත්තේ “දුරකථනය” නූතන ආදරය තුළට සිරකරවීම මගිනි. එහෙයින් නූතන ආදරයේ පැවැත්ම තීරණය වීම කෙරේ දුරකථනය ප්‍රබල ලෙස බලපානු ලබයි.
වර්තමානයේ දුරකථනය තුළින් ආදරය සොයා යෑමට පුරුදුව සිටින තරුණ කොටසක්ද නැතුවාම නොවේ.
ආදරය, ප්‍රේමය තරම් තරුණ හදවත් තදින් වෙලාගනු ලැබූ සංවේදී හැඟීම් ලොව නොමැති තරම්ය. එහෙයින් තුරුණු හදවතට ආදරය, ප්‍රේමය අවැසිය. වේගයෙන් දියුණු වන ලෝකය තුළ ආදරයේ හැඩතල තාක්ෂණය මගින් ප්‍රබල වෙනසකට බඳුන් කර ඇත්තේ “දුරකථනය” නූතන ආදරය තුළට සිරකරවීම මගිනි. එහෙයින් නූතන ආදරයේ පැවැත්ම තීරණය වීම කෙරේ දුරකථනය ප්‍රබල ලෙස බලපානු ලබයි.වර්තමානයේ දුරකථනය තුළින් ආදරය සොයා යෑමට පුරුදුව සිටින තරුණ කොටසක්ද නැතුවාම නොවේ.
